Menu
HTML
JavaScript
CSS
Vue
React
Angular

CSS Property display

justify-content: start;
justify-content: start;
x 2   w g e
x 2 +   2 x 1 + x d x

A + B ආකාරයෙන් ප්‍රකාශ කරන්න

පහත දී ඇති සංඛ්‍යා වල ප්‍රතිබද්ධය ලියන්න

සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ ජාමිතික ප්‍රතිඵල

සංකීර්ණ සංඛ්‍යා වල ගුණිතය ‍ජ්‍යාමිතිකව ප්‍රකාශ කිරීම

1 search Intent

User ගේ අරමුණ තේරුම් ගැනීම ඉතාම වැදගත්. user කෙනෙක්

5 Target keyword in URL

Keyboard එක target URL එකේ තියෙන්න ඕන.

6 Target keyword in Title tag, Description and H1 tag

There is a small correlation between exact match keywords in the title tag, description, and H1 tag. Keyword එක, title tag එකෙත් description එකෙත් H1 tag එකෙත් දාන්න පුළුවන්. මේක ranking signal එකක් විදිහට මේ දවස් වල නම් සැලකිල්ලට ගන්නේ නැහැ.

නමුත් ගොඩක් අය මෙම රූල් එක ෆලෝ කරනවා. සමහර අය කියනවා ඉතාම කුඩා බලපෑමක් තියෙනවා කියලා.

7 Keyword Frequency

Keyword Frequency කියන්නේ, කී සැරයක් Keyword එක භාවිතා කරනවා ද කියන එක. කී සැරයක් ද කියන එකට හරියටම උත්තරයක් දෙන්න හැකියාවක් නෑ . නමුත් ඕනෑවට වැඩිය තේරුමක් නැතිව keyword එක භාවිතා කරන එකේ තේරුමක් නෑ. වැදගත් වන්නේ ඉතා ගුණාත්මක content සෑදීමට අදාල වචන භාවිතා කිරීමයි.

Search Engine සඳහා content හදන්න එපා. Web Page එක භාවිතා කරන පුද්ගලයන් සඳහා හා එම පුද්ගලයන්ට ්‍රයෝජනවත් content නිර්මාණ කරන්න.

8 Optimize your title tag for a higher click-through rate

සමහර අය විශ්වාස කරනවා title tag එක ranking factor එකක් කියලා. නමුත් ඒක සීයට සීයක්ම නිවැරදි නැහැ. ඔයාට title tag එක හොඳට ලියන්න පුළුවන් හැකිනම් honda click through rate එකක් ගන්ඩ පුළුවන්.

පහත උදාහරණ සලකා බලන්න

9 Use external links on your page

ඔබගේ Web Page එකකින් අනෙක් site එකක web page එකකට යන link , External links නමින් හදුන්වනවා. මෙම external links ranking factor එකක් ලෙස google සලකනවා.

ඔබට පුළුවන් external links දෙකක් හෝ තුන හතරක් ඇතුලත් කරන්න. හැමවිටම අදාල සයිට් වලට පමණක් ලින්ක් කරන්න මතක තියා ගන්න.

Q යනු
වන පරිදි
සරල රේඛාව මත වූ ලක්ෂය නම් කියූ මගින් නිරූපණය කරන ංකීර්ණ සංඛ්‍යාව සොයන්න
සංකීර්ණ සංඛ්‍යා සඳහා වීජීය කර්ම
,
ලෙස ගනිමු

සංකීර්ණ සංඛ්‍යා එකතු කිරීම

තාත්වික කොටස් වෙනම එකතු වන අතර අතාත්වික කොටස්ද වෙනම එකතු වේ
උදාහරණ
සහ
නම්

සංකීර්ණ සංඛ්‍යා අඩු කිරීම

සංකීර්ණ සංඛ්‍යාවක් නියතයකින් වැඩි කිරීම

සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය

සංකීර්ණ සංඛ්‍යා බෙදීම