Test

Last Updated: June 1, 2022

2022 ට අදාල සම්පූර්ණ axio link building guide එක slt 

ඔයාට authoroty link will ලිං කරන්න ඕන්නං මෙන්න මේකයි දෙක පළමු කරන්න 

අපි දැන් detail 

Link building වල මූලික දේවල්

High quality ලින්ක්  සෙවීම

Content Marketing

Email Outreach

Black Hat Links

Link Building Strategies

Advanced Link Building

මොකද්ද මේ  link building කියන්නේ? 

වෙනත් වෙබ් සයිට් එකක ඉදලා ඔබගේ වෙබ් සයිට් එකේ පේජ් එකට හයිපර්ලින්ක් එකක් දාන එක තමයි link building කියන්නේ.  මේකෙ අරමුණ වන්නේ search engine එකේ ඔයාගේ පේජ් එකේ visibility එක වැඩි කර ගැනීම .

Link building කරන ප්‍රධාන ක්‍රමෝපායන් වන්නේ

  •  content marketing 
  • ඊමේල් outreach
  •  broken backlink building
  •  public relations

Links මෙච්චර වැදගත් වන්නේ ඇයි?

අපි උදාහරණයක් විදියට හිතමු pages දෙකක් තියෙනවා same quality එකේ content නමුත් එක පේජ් එකට තියනවා බෑ link 5 අනිත් පේජ් එකට තියෙනවා පිස්සා එතකොට backlink විස්සක් තියෙන page එක SERP එකේ උඩට එනවා. ඒ කියන්නේ backbiting හයක්  තියෙන පේජ්  page එකේ rank එක ඉහළින් තියෙනවා.

මුල්ම කාලයේ google ඇනලයිස් කළා පේජ් එකකට තියන backlinks ගණන 

දැන් අවුරුදු විස්සකට පස්සෙත් ගූගල් අවබෝධ කරගෙන තියෙනවා backlinks තමයි තියෙන හොඳම ක්‍රමය Web page එක quality එක check කරන්න.  ඒක තමයි තාමත් back link ගූගල් වල ranking signal එකක් වෙලා තියෙන්නේ.

නමුත් දැන් ගූගල් කරන්නේ ලින්ක්ස් ගණනට වැඩිය links වල quality එක check කරන එක.

කොහොමද  backlinks වල quality එක check කරන්නේ?

Google චෙක් කරනවා Web page එකක authority. සමහර විට ඒකට කියනවා Page Rank එක කියලත්.  එතකොට, ඔයාගේ සයිට් එකේ  page එකකට backlink එකක් එනවනං ඔය කියන high authority web page එකකින් ඔයාගේ සයිට් එකේ page එකටත්  ඉතා ඉහළ මට්ටමේ බලපෑමක් කරනවා.

 වෙනත් ආකාරයෙන් කියනවනං high authority page එකකින් Link එකක් තවත් Page එකකට දාලා තියෙනකොට ඒ Page එකටත් අර කියන authority ලෙවල් එක පාස් වෙනවා.

අන්න ඒ නිසා තමා අපි backlink බිල්ඩිං කරන්නේ.

Google මේ page ranking algorithm එකේ එක වැඩ කරන හැටි ්‍රසිද්ධියේ කියන්නේ නෑ. නමුත් සමහර තියෙනවා මේ page rank එක calculate  කරන. 

Semrush කියා ටූල් එකේ තියෙනවා   page authority score 

Authority of our website

අපි ඉස්සෙල්ලා කතා කළේ web page එකක authority නමුත් website එකටත් වතුර ටිකක් තියෙනවා ඒකට කියනවා domain authority.  දැන් අර මැක්ලින් කොල කොලිටි එක හොඳ නං  ඩොමේන් එකේ authority    එකත් වැඩි වෙනවා

Relevancy of backlinks

මෙතනදි කියන්නෙ ඔයාගේ Web page එකට backlink එකක් ගන්න කොට ඒකෙ තියෙන content වලට ගැලපෙන content තියෙන page  එකකින් backlink එකක් ගන්න ඕන.

අපි උදාහරණයක් විදිහට ඔයාගෙ වෙබ් සයිට් එකක් තියෙනවා traveling  වලට අදාලව, එතකොට ඔයාලා backlinks එකක් ගන්න ඕනේ traveling වලට අදාළව එහෙමත් නැත්තං ගැලපෙන තොරතුරු තියෙන web page.

ගූගල් සමාගමේ ඉංජිනේරුවෙක් මෙහෙම කියලා තියෙනවා 

6 page rank එකක් තියෙන පේජ් එකකින් ලින්ක් එකක් ගන්න එක වටිනවා නමුත් නමුත් එම සයිට් එකේ තේන කන්ටේනර අදාළත්වය ඔබගේ සයිට් එකටත් ගැලපෙනවා නං ඒක තමයි  ඉතාමත්ම වටින්නේ 

සාරාංශයක් ලෙස මෙහෙම කියන්න පුළුවන් ඔබ link build කරනකොට ඔබගේ සයිට් එකට ඉතාමත් ළඟින්ම අදාළත්වයක් තියෙන site to වලින් පමණක් backlink ගන්න උත්සාහ  කරන්න. ඒ වගේම  backlink එකක් ගන්න යන page එකේ pagerank  එකත් හොඳ මට්ටමක තිබෙන්න ඕන.

Test